බ්‍රහස්පතිගේ සඳක ජීවීන් ඇතැයි සැකයක්

බ්‍රහස්පති ග්‍රහයා වටා යන යුරෝපා චන්ද්‍රයා මත ජීවය පැවතිය හැකි බවට විශ්වාසයක් මතුව තිබෙනවා.
ඒ එම චන්ද්‍රයා පිළිබද මෙතෙක් සිදුකළ ගවේෂණ මතයි.
මේ ඒ පිළිබද නවතම අනාවරණයයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න