ලංකාවේ උප්පැන්න සහතික අලුත් වෙන්නේ මෙහෙමයි

නව ක්‍රමවේදයක් සහිතව මෙරට උප්පැන්න සහතික නිකුත් කිරීම මාර්තු 16 වනදා ආරම්භ වනවා. ඒ විශේෂ ආරක්ෂණ ක්‍රමවේදයන්ද සහිතවයි. මේ ඒ පිළිබද නවතම අනාවරණයයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න