පොහොට්ටුවේ ජනපති අපේක්ෂක තෝරන්නේ ජනතාව / මන්ත්‍රී රෝහිත -Audio

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුල කිසිදු අර්බුධයක් නොමැති බව නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින්.
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ජනතාව විසින් තෝරාගෙන ඇති බවද රෝහිත අබේගුණවර්ධන මහතා මෙහිදී සදහන් කළා.

මෙවර අයවැය මගින් ජනතාව තවදුරටත් පීඩාවට පත්කර ඇතැයිද මන්ත්‍රීවරයා චෝදනා එල්ල කළා.

 


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න