ජනනාත් වරකාගොඩ රිමාන්ඩ්

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ජනප්‍රිය ගායන හා වාදන ශිල්පී ජනනාත් වරකාගොඩ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.

කිරිල්ලවල ප්‍රදේශයේදී රිය අනතුරකින් කාන්තාවක මියයාමෙන් පසුවයි ඔහු අද අත්අඩංගුවට ගෙන ඇත්තේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න