ආණ්ඩුව තවත් ණය ගැනීමේ සූදානමක / මන්ත්‍රී අනුර යාපා – Audio

ආණ්ඩුව රට තවත් අගාධයකට ඇද දමමින් ජාත්‍යන්තර ණය ලබා ගැනීමට උත්සාහ දරන බව නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා.
අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න