සුපිරි නැවක් අනතුරක – 1300ක් බේරා ගනී

නෝර්වේ රාජ්‍යයට අයත් සුපිරි මගී නෞකාවක් කුණාටුවකට හසුව තිබෙනවා.
ඒ අනුව නෞකාව අක්‍රීයවී ඇති අතර එහි සියළු මගීන් හෙලිකොප්ටර් යානා මගින් මුදාගෙන තිබෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.