ඉතියෝපියාව ඇත්ත හෙලිකරයි / බෝයිං සමාගම අසීරුවේ

ඉතියෝපියානු ගුවන් නියමුවන් ඊ ටී – 302 යානය අනතුරට ලක්වීමට පෙර බෝයිං යානා උපදෙස් කි‍්‍රයාත්මක කර ඇති බව හෙළිව තිබෙනවා.
එභෙත් අනතුර වළක්වා ගැනීමට එම උපදෙස් ප‍්‍රමාණවත් නොවූ බවයි එරට බලධාරින් අනාවරණ කළේ. පසුගිය මාර්තු 10 වනදා සිදුවූ ගුවන් අනතුරෙන් 157 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඒ අනුව බෝයිං යානා සම්බන්ධයෙන් තවද්‍රුරටත් විශ්වාසය තැබිම අසීරු බවයි ඉතියෝපියා බලධාරින් පවසන්නේ.
මෙම අනාවරණය සමග බෝයිං සමාගම අර්බුධයකට පත්වනු ඇති බවද ප්‍රකාශවනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.