ලක් චන්ද්‍රිකාවට මොකද වෙන්නේ ? නිපැයුම්කරුවන් කතා කරයි

ශ්‍රී ලාංකීය නිර්මාණකරුවන් විසින් නිර්මාණය කළ පළමු චන්ද්‍රිකාව (රාවණා 01) ලබන අප්‍රේල් 17 වනදා අභ්‍යාවකාශය වෙත ගෙනයාමට නියමිතව තිබෙනවා.
ඒ නාසා ආයතනයට අයත් සිග්නස් අභ්‍යාවකාශ යානය හරහා ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙතයි.
මේ ඒ පිළිබද නවතම තොරතුරු එකතුවයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.