කඹුරුපිටියේ ගැටුමකින් 10ක් රෝහලේ

කඹුරුපිටිය, රන්සෑගොඩ ප්‍රදේශයේ දෙපිරිසක් අතර අද අලුයම ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිඛෙනවා.

පොලීසිය පැවසුවේ, සාදයකින් පසු බහින්බස් වීමක් දුරදිග යාම ගැටුමට හේතුවී ඇති බවයි.

තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තිදෙනෙකු මාතර රෝහලෙත් 7 දෙනෙකු කඹුරුපිටිය රෝහලෙත් ප්‍රතිකාර ලබන බව පොලීසිය සදහන් කළා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.