ඉන්දියාවට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක්

ඉන්දියාවේ ප‍්‍රදේශ කිහිපයකට අධික උෂ්ණත්වයෙන් බලපෑම් එල්ල වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසනවා.

ඔඩිස්සා ප‍්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 43.5ක මට්ටමක පවතින බවයි කාලගුණ අංශ පෙන්වා දුන්නේ. ප‍්‍රදේශ 11කට පමණ ඉන් බලපැම් සිදුවුණා. උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි දින දෙකේදී තවදුරටත් වැඩිවනු ඇති බවටද අනතුරු අගවා තිඛෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.