ලෝක කුසලානයේ නවසීලන්ත සංචිතයත් නම් කරයි – Lanka A News

ලෝක කුසලානයේ නවසීලන්ත සංචිතයත් නම් කරයි

2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට එක්වන නවසීලන්ත සංචිතය නම් කර තිඛෙනවා.මේ එම සංචිතයයි.

කේන් විලියම්සන් (නායක), මා(ර්)ටින් ගප්ටිල්, හෙන්රි නිකල්ස්, රොස් ටේලර්, ටොම් ලතම්, කොලින් මන්රෝ, ටොම් බ්ලන්ඩල්, ජීමී නීශම්, කොලින් ඩි ග්‍රන්ඩෝ, මිචෙල් සැන්ටර්, ඉශ් සෝදී, ටීම් සවූති, මැට් හෙන්රි, ලොකී ෆර්ගියුසන් සහ ට්‍රෙන්ට් බෝල්ට්


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.