ඉන්දියාවේ ලෝක කුසලාන සංචිතය නම් කරයි – Lanka A News

ඉන්දියාවේ ලෝක කුසලාන සංචිතය නම් කරයි

2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගීවන ඉන්දීය සංචිතය නම් කර තිඛෙනවා.
මේ එම ලයිස්තුවයි.

විරාත් කෝලි (නායක), රෝහිත් ශාර්මා, ශිකර් ධවන්, කේ එල් රාහුල්, එම් එස් ධෝනි, කෙඩාර් ජාඩාව්‍, දිනේෂ් කාර්තික්, යුවේන්ද්‍ර චහාල්, කුල්ඩිප් යදාව්, බුව්නේශ්වර් කුමාර්, ජස්ප්‍රීට් බුම්රා, හාර්ඩික් පාණ්ඩ්යා, විජේ ශංකර්, රවීන්ද්‍ර ජඩේජා සහ මොහමඩ් ශාමි


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.