ලෝක කුසලානයට එන බංගලි පිල නම් කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන බංග්ලාදේශ සංචිතය නම් කර තිඛෙනවා.
මේ එම සංචිතයයි.

මෂ්රෆි මොර්ටාසා (නායක), ෂකීබ් අල් හසන්, මුෂ්ෆිකර් රහීම්, මහමදුල්ලා, රූබල් හුසේන්, සබීර් රෙහ්මාන්, සෞම්‍ය සර්කාර්, ලිටන් දාස්, මොහොමඩ් මිතුන්, මොසදික් හුසේන්, මෙහෙදි හසන් මිරාස්, මොහොමඩ් සයිෆුදීන්, මුස්ටෆිසූර් රෙහ්මාන්, අබු ජායේඩ්


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.