ලංකාවේ පළමු චන්ද්‍රිකාව අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟාවේ

ලාංකීය හිමිකමක් සහිත රාවණා 1 චන්ද්‍රිකාව සහිත සිග්නස් යානය ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ළගාවී තිඛෙනවා.
එම යානය හරහා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සැපයුම් සිදුකෙරෙනු අතර ඊට අමතරවයි ලාංකීය චන්ද්‍රිකාව හා තවත් නැනෝ චන්ද්‍රිකා 2ක් ඊට ඇතුලත් වන්නේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.