ලංකාවේ ප්‍රහාරවල වගකීම IS මිනීමරුවන් භාරගනී / රොයිටර්

ශ්‍රී ලංකාවේ සිදුකළ ත්‍රස්ත ප්‍රහාර මාලාවේ වගකීම ISඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන තිඛෙනවා.
එම සංවිධානයේ Amaq පුවත් සේවය උපුටා දක්වමින් රොයිටර් පුවත්සේවය මේ බව වාර්තා කළා.
කෙසේ වෙතත් එම සංවිධානය විසින් මෙම ප්‍රහාරය සිදුකළ බවට සාක්ෂි හෝ සාධක මෙතෙක් තහවුරු කර නැහැ.
මේ පිළිබද වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න.