ගෑස්පහ හන්දියේ තිබූ සැක යතුරු පැදියක් පුපුරුවයි

පිටකොටුව, ගෑස්පහ හන්දිය ප්‍රදේශයේ නවතා තිබූ සැක කටයුතු යතුරු පැදියක්, ආරක්ෂිතව පුපුරවාහැර තිඛෙනවා.

පොලිස් මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ, පොලිස් විශේෂ කාර්ය බලකාය එම යතුරු පැදිය පුපුරවා හැරීම සිදුකළ බවයි.

කෙසේ වෙතත් යතුරු පැදියේ තිබී කිසිදු පුපුරණ ද්‍රව්‍යක් හමු නොවූ බව ද පොලීසිය තහවුරු කර තිඛෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න