හේමසිරි / පූජිත අත්අඩංගුවට ගන්න / ජනපතිට ඉල්ලීමක්

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පුජිත ජයසුන්දර යන දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන නිතීය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයාට ලිපියක් භාරදී තිඛෙනවා.
ඒ බුද්ධි තොරතුරු නොතකා හරිමින් ජීවිත විශාල ප්‍රමාණයක් විනාශවීමට ඉඩ හැරීමේ චෝදනාව මතයි.

2454

ආසාදිතයන්

1980

සුවය ලැබූ

463

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :