ඇමති හරීන්ට විරුද්ධව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පිවිතුරු හෙළ උරුමය අද පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඒ පසුගිය 21 වන දින එල්ල වූ ප්‍රහාරයන් පිළිබඳ තොරතුරු දැන සිටියද එම තොරතුරු වසන් කළ බවට මන්ත්‍රීවරයාට හා ඔහුගේ පියාට චෝදනා කරමිනුයි.
මේ පිළිබද සොයා බලා කඩිනම් පියවර ගන්නා ලෙසයි එමගින් ඉල්ලීමක් කර ඇත්තේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න