අදත් රාත්‍රී 10 සිට පොලිස් ඇඳිරි නීතිය

අද(24) රාත්‍රී 10 සිට හෙට අලුයම 4 දක්වා දිවයින පුරා යළි පොලිස් ඇදිරි නීතිය පනවා තිඛෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ පසුගියදා සිදුවූ පිපිරීම්වලට අදාළ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න