පූගොඩ හිස් ඉඩමක පිපිරීමක්

පූගොඩ ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණය ආසන්න හිස් ඉඩමක කිසියම් පිපිරීමක් සිදු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.

ඉන් කිසිදු හානියක් සිදු වී නොමැති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
සිද්ධිය සම්බන්ධ විමර්ෂණ ක්‍රියාත්මකයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න