ඩ්‍රෝන යානා /නියමුවන් රහිත යානා ගුවන්ගත කිරීම තහනම්

ඩ්‍රෝන යානා ඇතුළු සියලු මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන් ගත කිරීම නැවත දන්වන තුරු අත් හිටුවීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිඛෙනවා.
මේ ඊට අදාළ නිවේදනයයි.

civildron


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න