මාවනැල්ලෙන් සැක යතුරු පැදියක්/ විමර්ෂණ අරඹයි

මාවනැල්ල බස් නැවතුම්පොළ ආසන්නයේ පවතින හිමිකරුවකු නොමැති යතුරු පැදියක් පිළිබඳව ආරක්ෂක අංශ විමර්ෂණයක් ආරම්භ කර තිඛෙනවා.

පොලිස් නිලධාරීන් මේ වන විට එම ස්ථානයට ගොස් ඇති අතර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම ස්ථානයට කැඳවා ඇතැයි සදහන්.
ඊයේ දිනයේදී හමුවූ මෙවන් සැක සහිත යතුරු පැදි ආරක්ෂිත පිපිරවීම්වලට ලක් කරනු ලැබ තිබුණා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න