හදිසි නීතියෙන් තහනම් කළ දේ ස්ථීරව තහනම් කිරීම අත්‍යාවශයයි / ඇමති පාඨලී

හදිසි නීතිය යටතේ තහනම් කර ඇති ඇතැම් අන්තවාදී ක්‍රියාකාරකම් හා අරාබිකරණයට මුල්වන තත්ත්වයන් ස්ථිර ලෙසින්ම තහනමට ලක්කිරීම සදහා නව නීති කෙටුම්පත් විය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ජාත්‍යන්තර එස් බී එස් පුවත් සේවයේ සිංහල සේවය සමග සාකච්ජාවකට එක්වෙමින්.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න