අදත් (14) දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය

අද රාත්‍රී 9.00 සිට හෙට අළුයම 4 දක්වා දිවයින පුරා යළි පොලිස් ඇඳිරි නීතිය පනවා තිඛෙනවා. පොලිසිය සදහන් කළේ
ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද රාත්‍රී 7.00 සිට හෙට උදෑසන 6.00 දක්වාත්, වයඹ පළාතට අද පස්වරු 6.00 සිට හෙට උදෑසන 6.00 දක්වාත් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවයි.

 


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න