අමිත් වීරසිංහ රිමාන්ඩ්

මහසෝන් බලකායේ ප්‍රධානියා බව කියන අමිත් වීරසිංහ මැයි මස 28 වදා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

පසුගිය දිනවල සිදුවූ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් අමිත් වීරසිංහ අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදීයි.
තෙල්දෙණිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට පත්වුණා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න