ආණ්ඩුවට එරෙහිව ජවිපෙන් විශ්වාසභංගයක්

ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් හෙට කතානායක කරූ ජයසුරිය මහතාට භාරදෙන බව ජනතා විමුක්ති පෙරමුණ අද ප්‍රකාශ කළා.

එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඒ බව පැවසුවේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින්.