ටෝකියේ නුවරදී ප්‍රහාරයක් / පාසල් සිසුවියක් මියගොස් 17කට තුවාල

ජපානයේ ටෝකියේ අගනුවර බස්නැවතුම් පලකදී පුද්ගලයකු විසින් එල්ල තියුණු ආයුධ ප්‍රහාරයකින් එක් අයකු මියගොස් 17 දෙනකු තුවාල ලබා තිඛෙනවා.
ජපානයේ එන් එච් කේ රූපවාහිනිය වාර්තා කළේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ 15 හැවිරිදි පාසල් සිසුවියක් බවයි.
සිද්ධියෙන් තුවාල ලැබූවන්ගෙන් 16 දෙනකුම පාසල් සිසුන් වනවා.
ප්‍රහාරකයාද තියුණු ආයුධයකින් ඇණගෙන සිය දිවි නසා ගැනීමට තැත් කර ඇති බවයි වාර්තාවන්නේ.
ඔහු යම් ත්‍රස්ත කණ්ඩායමකට සම්බන්ධ අයකුදැයි මෙතෙක් අනාවරණවී නැහැ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න