ලංකාව පෙරළියක් කරනවා / ඉන්දීය අනාවැකිකරුවෙකු කියයි

මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව එළඹෙන්නේ ලෝක කුසලානය පිළිබද අඩුම අපේක්ෂා සහිත කණ්ඩායමක් ලෙසයි. එහෙත් ඉන්දිය අනාවැකිකරුවකු විසින් ලංකාව අවසන් පූර්ව තරගය සදහා පිවිසෙන බවට අනාවැකි පල කරනවා. මේ ඒ පිළිබද අනාවැකිය සහිත තොරතුරු එකතුවයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න