පළමු තරගයේ ජය එංගලන්තයට – දකුණු අප්‍රිකාව පරදී

2019 ක්‍රිකට් ලෝක කුසලාන එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට එංගලන්තය සමත්වුණා.
ඒ දකුණු අප්‍රිකාව ලකුණු 104කින් පරාජයට පත්කරමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 311ක් රැස් කළා.
ඛෙන් ස්ටෝක්ස් ලකුණු 89 යි.

ජේසන් රෝයි ලකුණු 54ක් හා ජෝ රූට් ලකුණු 51 ක් රැස් කළා.

England