ඔස්ට්‍රේලියාව පළමු ජය ලබයි / ඇෆ්ගනිස්ථානය පරදී

ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියේ 4 වන තරගයෙන් ඇෆ්ගනිස්ථානය කඩුලු 7කින් පරදවමින් ඔස්ට්‍රේලියාව ජය වාර්තා කළා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 38යි පන්දු 2කදී සියල්ලන් දැවී ලකුණු 207 ක් රැස් කළා.
නජිබුල්ලා සඩ්රාන් ලකුණු 51 යි.
ඔස්ට්‍රේලියාව තරගය ජයගත්තේ පන්දුවාර 34යි පන්දු 5කදී කඩුලු 3ක් දැවී ලකුණු 209ක් රැස් කරමින්.
ඩේවිඩ් වර්නර් නොදැවී ලකුණු 89යි.

 

Batting R B 4s 6s S/R
Mohammad Shahzad
(W)
0 3 0 0 0.00
Hazratullah Zazai
0 2 0 0 0.00
Rahmat Shah
43 60 6 0 71.67
Hashmatullah Shahidi
18 34 3 0 52.94
Mohammad Nabi
7 22 0 0 31.82
Gulbadin Naib
(C)
31 33 4 1 93.94
Najibullah Zadran
51 49 7 2 104.08
Rashid Khan
27 11 2 3 245.45
Dawlat Zadran
4 6 1 0 66.67
Mujeeb Ur Rahman
13 9 1 1 144.44
Hamid Hassan
1 2 0 0 50.00
not out
Extras 12 (NB 1, W 8, LB 3)
Total runs 207 (10 wkts, 38.2 ov)
Fall of Wickets
0/1 (M. Shahzad, 0.3 ov) · 5/2 (Hazratullah, 1.2 ov) · 56/3 (H. Shahidi, 13.5 ov) · 75/4 (R. Shah, 19.2 ov) · 77/5 (M. Nabi, 20.2 ov) · 160/6 (G. Naib, 33.1 ov) · 162/7 (N. Zadran, 33.5 ov) · 166/8 (D. Zadran, 34.6 ov) · 205/9 (R. Khan, 37.3 ov) · 207/10 (M. U. Rahman, 38.2 ov)
Bowling O M R W Econ
Mitchell Starc
7.0 1 31 1 4.43
Pat Cummins
8.2 0 40 3 4.80
Nathan Coulter-Nile
8.0 1 36 0 4.50
Marcus Stoinis
7.0 1 37 2 5.29
Adam Zampa
8.0 0 60 3 7.50
Batting R B 4s 6s S/R
Aaron Finch
(C)
66 49 6 4 134.69
David Warner
89 114 8 0 78.07
not out
Usman Khawaja
15 20 1 0 75.00
Steve Smith
18 27 1 0 66.67
Glenn Maxwell
4 1 1 0 400.00
not out
Extras 17 (NB 2, W 14, LB 1)
Total runs 209 (3 wkts, 34.5 ov)
Yet to bat
Marcus Stoinis · Alex Carey (W) · Nathan Coulter-Nile · Pat Cummins · Mitchell Starc · Adam Zampa
Fall of Wickets
96/1 (A. Finch, 16.2 ov) · 156/2 (U. Khawaja, 24.6 ov) · 205/3 (S. Smith, 34.4 ov)
Bowling O M R W Econ
Mujeeb Ur Rahman
4.5 0 45 1 9.31
Hamid Hassan
6.0 2 15 0 2.50
Dawlat Zadran
5.0 0 32 0 6.40
Gulbadin Naib
(C)
5.0 0 32 1 6.40
Mohammad Nabi
6.0 0 32 0 5.33
Rashid Khan
8.0 0 52 1 6.50