ඉල්ලීම් දිනාගත් රතන හිමියන් උපවාසය නවතයි / ප්‍රතිකාර සදහා රෝහලට

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දින 4ක් පුරා සිදුකළ උපවාසය අද අවසන් කෙරුණා.
ඒ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාළි හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා වූ එම් ඒ එල් එම් හිස්බුල්ලා ධූරවලින් ඉල්ලා අස්වූ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් උන්වහන්සේට දැනුම්දීමෙන් පසුවයි.
ඒ වන විටත් දස දහසකට අධික පිරිසක් රතන හිමියන්ගේ සහායට මහනුවර නගරයට එක්ව සිටියා.
මේ වන විට උන්වහන්සේ රෝහල්ගත කිරීමට කටයුතු කර තිඛෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.

© 2019 - Theme by LankaAnews