පෙරළියක් කළ පකිස්ථානය එංගලන්තය පරදවයි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස එංගලන්තය සහ පාකිස්තානය අතර නොටිංහැම්හි ටේ‍රන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගණයේදී  ඊයේ ( 3 June) පැවැති තරඟයෙන් ලකුණු 14 ක තියුණු ජයග්‍රහණයක් ලබාගැනීමට පාකිස්තානය සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 348 ක් ලබාගත් අතර පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මොහොමඞ් හෆීස් පන්දු 62 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 84 ක් රැස්කළා.

ජයග්‍රහණය සඳහා ලකුණු 349 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 334 ක් පමණයි.

එංගලන්ත කණ්ඩායම ලකුණු 118 කට කඩුලු 4 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී 5 වැනි කඩුල්ල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිතර වෙමින් ජෝ රූට් ලකුණු 107 ක් සහ ජොස් බට්ලර් ලකුණු 103 ක් ලබාගැනීමට සමත් වුවද එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔවුහු අපොහොසත් වුණා.

Batting R B 4s 6s S/R
Imam-ul-Haq
44 58 3 1 75.86
Fakhar Zaman
36 40 6 0 90.00
Babar Azam
63 66 4 1 95.45
Mohammad Hafeez
84 62 8 2 135.48
Sarfaraz Ahmed
(C) (W)
55 44 5 0 125.00
Asif Ali
14 11 0 1 127.27
Shoaib Malik
8 8 0 0 100.00
Wahab Riaz
4 2 1 0 200.00
Hasan Ali
10 5 0 1 200.00
not out
Shadab Khan
10 4 2 0 250.00
not out
Extras 20 (W 11, B 1, LB 8)
Total runs 348 (8 wkts, 50 ov)
Yet to bat
Mohammad Amir
Fall of Wickets
82/1 (F. Zaman, 14.1 ov) · 111/2 (Imam-ul-Haq, 20.1 ov) · 199/3 (B. Azam, 32.5 ov) · 279/4(M. Hafeez, 42.4 ov) · 311/5 (A. Ali, 46.1 ov) · 319/6 (S. Ahmed, 47.2 ov) · 325/7 (W. Riaz, 47.5 ov) · 337/8 (S. Malik, 49.1 ov)
Bowling O M R W Econ
Chris Woakes
8.0 1 71 3 8.88
Jofra Archer
10.0 0 79 0 7.90
Moeen Ali
10.0 0 50 3 5.00
Mark Wood
10.0 0 53 2 5.30
Ben Stokes
7.0 0 43 0 6.14
Adil Rashid
5.0 0 43 0 8.60

 

Batting R B 4s 6s S/R
Jason Roy
8 7 2 0 114.29
Jonny Bairstow
32 31 4 1 103.23
Joe Root
107 104 10 1 102.88
Eoin Morgan
(C)
9 18 1 0 50.00
Ben Stokes
13 18 1 0 72.22
Jos Buttler
(W)
103 76 9 2 135.53
Moeen Ali
19 20 1 0 95.00
Chris Woakes
21 14 1 1 150.00
Jofra Archer
1 2 0 0 50.00
Adil Rashid
3 4 0 0 75.00
not out
Mark Wood
10 6 2 0 166.67
not out
Extras 8 (W 5, LB 3)
Total runs 334 (9 wkts, 50 ov)
Fall of Wickets
12/1 (J. Roy, 2.1 ov) · 60/2 (J. Bairstow, 8.6 ov) · 86/3 (E. Morgan, 14.5 ov) · 118/4 (B. Stokes, 21.2 ov) · 248/5 (J. Root, 38.5 ov) · 288/6 (J. Buttler, 44.3 ov) · 320/7 (M. Ali, 47.5 ov)· 320/8 (C. Woakes, 47.6 ov) · 322/9 (J. Archer, 48.4 ov)
Bowling O M R W Econ
Shadab Khan
10.0 0 63 2 6.30
Mohammad Amir
10.0 0 67 2 6.70
Wahab Riaz
10.0 0 82 3 8.20
Hasan Ali
10.0 0 66 0 6.60
Mohammad Hafeez
7.0 0 43 1 6.14
Shoaib Malik
3.0 0 10 1 3.33

 

 


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.