ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග විවාදය ජුලි 9, 10

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩු්වට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගය ජුලි 09 දා හා 10 දා විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිඛෙනවා.
මෙම විශ්වාසභංග යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ විසිනුයි භාරදෙනු ලැබුවේ.මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්ට එරෙහි විශ්වාසභංගය න්‍යාය පත්‍රයෙන් ඉවත් කර ගැනීමටද මෙහිදී එකගතාවය පලව තිඛෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.