පන්දු යවන්නන්ගේ අවදිවීමෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

තියුණු තරගයකින් පසු ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 34කින් ඇෆ්ගනිස්ථානය පරදවමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ ලද පළමු තරග ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල අද (ඊයේ) සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 201ක් පමණයි.
කුසල් පෙරේරා ලකුණු 78 යි.
එක් අවස්ථාවක ලකුණු 141 ට එක් කඩුල්ලක් ලෙස ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණද මැදපෙල පිතිකරුවන්ගේ දුර්වලතා හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම කඩා වැටුණා.
කෙසේ වෙතත් පන්දු යැවීමෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඇෆ්ගනිස්ථානයේ ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 187 ( ඩක්වර්ත් ලුවිස් න්‍යාය) වලක්වමින් එම ඉනිම ලකුණු 152කට සීමා කරනු ලැබුවා.
විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ නුවන් ප්‍රදීප් ලකුණු 31ට කඩුලු 4යි.
ලසිත් මාලිංග ලකුණු 39කට කඩුලු 3යි.

තරගයේ වීරයා නුවන් ප්‍රදීප් , මේ සමග මෙතෙක් සහභාගීවූ තරග 2න් 1ක් ජය ගනිමින් ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 6 වන තැන පසුවනවා.

Sri Lanka
Afghanistan
  1. 2 of 2
    Batting R B 4s 6s S/R
    Mohammad Shahzad
    (W)
    7 12 1 0 58.33
    Hazratullah Zazai
    30 25 3 1 120.00
    Rahmat Shah
    2 11 0 0 18.18
    Hashmatullah Shahidi
    4 17 0 0 23.53
    Mohammad Nabi
    11 16 1 0 68.75
    Gulbadin Naib
    (C)
    23 32 2 0 71.88
    Najibullah Zadran
    43 56 6 0 76.79
    Rashid Khan
    2 4 0 0 50.00
    Dawlat Zadran
    6 18 1 0 33.33
    Hamid Hassan
    6 5 0 1 120.00
    Mujeeb Ur Rahman
    1 1 0 0 100.00
    not out
    Extras 17 (NB 1, W 15, B 1)
    Total runs 152 (10 wkts, 32.4 ov)
    Fall of Wickets
    34/1 (M. Shahzad, 4.4 ov) · 42/2 (R. Shah, 7.5 ov) · 44/3 (Hazratullah, 8.4 ov) · 57/4 (H. Shahidi, 12.5 ov) · 57/5 (M. Nabi, 13.4 ov) · 121/6 (G. Naib, 24.5 ov) · 123/7 (R. Khan, 26.1 ov) · 136/8 (D. Zadran, 30.4 ov) · 145/9 (N. Zadran, 31.6 ov) · 152/10 (H. Hassan, 32.4 ov)
    Bowling O M R W Econ
    Lasith Malinga
    6.4 0 39 3 5.85
    Suranga Lakmal
    6.0 0 27 0 4.50
    Isuru Udana
    6.0 0 28 1 4.67
    Nuwan Pradeep
    9.0 1 31 4 3.44
    Thisara Perera
    4.0 0 19 1 4.75
    Dhananjaya de Silva
    1.0 0 7 0 7.00

මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න