ඉන්දියාව පළමු ජය ලබයි / දකුණු අප්‍රිකාව 3වන තරගයත් පරදී

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගීවූ පළමු තරගයෙන් ජය ලැබීමට ඉන්දියාව අද සමත්වුණා.
ඒ දකුණු අප්‍රිකාව කඩුලු 6කින් පරාජය කරමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 22කට කඩුලු 9ක් ලෙස සටහන් වුණා.
ක්‍රිස් මොරිස් ලකුණු 42යි.
යුස්වේන්ද්‍ර චහාල් කඩුලු 4යි.
රෝහි.් ෂර්මා නොදැවී ලකුණු 122යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 47 පන්දු 3කදී ලකුණු 230ක් ලබා තරගය ජයගත්තේ කඩුලු 4ක් දැවී තිබියදීයි.

South Africa
India
  1. 1 of 2
    Batting R B 4s 6s S/R
    Hashim Amla
    6 9 1 0 66.67
    Quinton de Kock
    (W)
    10 17 1 0 58.82
    Faf du Plessis
    (C)
    38 54 4 0 70.37
    Rassie van der Dussen
    22 37 1 0 59.46
    David Miller
    31 40 1 0 77.50
    JP Duminy
    3 11 0 0 27.27
    Andile Phehlukwayo
    34 61 2 1 55.74
    Chris Morris
    42 34 1 2 123.53
    Kagiso Rabada
    31 35 2 0 88.57
    not out
    Imran Tahir
    0 2 0 0 0.00
    Extras 10 (W 6, B 1, LB 3)
    Total runs 227 (9 wkts, 50 ov)
    Yet to bat
    Tabraiz Shamsi
    Fall of Wickets
    11/1 (H. Amla, 3.2 ov) · 24/2 (Q. de Kock, 5.5 ov) · 78/3 (R. van der Dussen, 19.1 ov) · 80/4(Faf du Plessis, 19.6 ov) · 89/5 (JP Duminy, 22.6 ov) · 135/6 (D. Miller, 35.3 ov) · 158/7 (A. Phehlukwayo, 39.3 ov) · 224/8 (C. Morris, 49.2 ov) · 227/9 (I. Tahir, 49.6 ov)
    Bowling O M R W Econ
    Bhuvneshwar Kumar
    10.0 0 44 2 4.40
    Jasprit Bumrah
    10.0 1 35 2 3.50
    Hardik Pandya
    6.0 0 31 0 5.17
    Kuldeep Yadav
    10.0 0 46 1 4.60
    Yuzvendra Chahal
    10.0 0 51 4 5.10
    Kedar Jadhav
    4.0 0 16 0 4.00
    Batting R B 4s 6s S/R
    Shikhar Dhawan
    8 12 1 0 66.67
    Rohit Sharma
    122 144 13 2 84.72
    not out
    Virat Kohli
    (C)
    18 34 1 0 52.94
    K. L. Rahul
    26 42 2 0 61.90
    MS Dhoni
    (W)
    34 46 2 0 73.91
    Hardik Pandya
    15 7 3 0 214.29
    not out
    Extras 7 (W 4, LB 3)
    Total runs 230 (4 wkts, 47.3 ov)
    Yet to bat
    Kedar Jadhav · Bhuvneshwar Kumar · Kuldeep Yadav · Yuzvendra Chahal · Jasprit Bumrah
    Fall of Wickets
    13/1 (S. Dhawan, 5.1 ov) · 54/2 (V. Kohli, 15.3 ov) · 139/3 (K. L. Rahul, 31.3 ov) · 213/4 (MS Dhoni, 46.1 ov)
    Bowling O M R W Econ
    Imran Tahir
    10.0 0 58 0 5.80
    Kagiso Rabada
    10.0 1 39 2 3.90
    Chris Morris
    10.0 3 36 1 3.60
    Andile Phehlukwayo
    8.3 0 40 1 4.71
    Tabraiz Shamsi
    9.0 0 54 0 6.00

මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.