කොදෙව්වන් පරදා කැන්ගරුවන් ජය ගනී

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය දෙවන තරග ජය වාර්තා කිරීමට ඔස්ටේ්‍රලියාව සමත්වුණා.
ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු කින් පරාජය කරමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියානු පිලේ මුල් කඩුලු 5 ලකුණු 75ක් තුල බිද වැටුණද පන්දුවාර 50 අවසානයේ එම ඉනිම දැක්වුණේ ලකුණු 288 ක් ලෙසයි.
කොල්ටර් නයිල් සිය පළමු එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 92 ක් රැස් කළා.
ස්ටීවන් ස්මිත් ලකුණු 73යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් පිලට පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කල හැකි වූයේ ලකුණු 273ක පමණයි.
ඹහී හෝප් ලකුණු 68 යි.
මිචෙල් ස්ටාක් කඩුලු 5යි.

Australia
West Indies
  1. 1 of 2
    Batting R B 4s 6s S/R
    David Warner
    3 8 0 0 37.50
    Aaron Finch
    (C)
    6 10 0 0 60.00
    Usman Khawaja
    13 19 2 0 68.42
    Steve Smith
    73 103 7 0 70.87
    Glenn Maxwell
    0 2 0 0 0.00
    Marcus Stoinis
    19 23 4 0 82.61
    Alex Carey
    (W)
    45 55 7 0 81.82
    Nathan Coulter-Nile
    92 60 8 4 153.33
    Pat Cummins
    2 6 0 0 33.33
    Mitchell Starc
    8 9 1 0 88.89
    Adam Zampa
    0 0 0 0
    not out
    Extras 27 (NB 1, W 24, B 1, LB 1)
    Total runs 288 (10 wkts, 49 ov)
    Fall of Wickets
    15/1 (A. Finch, 2.2 ov) · 26/2 (D. Warner, 3.6 ov) · 36/3 (U. Khawaja, 6.6 ov) · 38/4 (G. Maxwell, 7.4 ov) · 79/5 (M. Stoinis, 16.1 ov) · 147/6 (A. Carey, 30.4 ov) · 249/7 (S. Smith, 44.2 ov) · 268/8 (P. Cummins, 46.1 ov) · 284/9 (N. Nile, 48.2 ov) · 288/10 (M. Starc, 48.6 ov)
    Bowling O M R W Econ
    Oshane Thomas
    10.0 0 63 2 6.30
    Sheldon Cottrell
    9.0 0 56 2 6.22
    Andre Russell
    8.0 0 41 2 5.13
    Carlos Brathwaite
    10.0 0 67 3 6.70
    Jason Holder
    (C)
    7.0 2 28 1 4.00
    Ashley Nurse
    5.0 0 31 0 6.20
    Batting R B 4s 6s S/R
    Chris Gayle
    21 17 4 0 123.53
    Evin Lewis
    1 5 0 0 20.00
    Shai Hope
    (W)
    68 105 7 0 64.76
    Nicolas Pooran
    40 36 5 1 111.11
    Shimron Hetmyer
    21 28 3 0 75.00
    Jason Holder
    (C)
    51 57 7 1 89.47
    Andre Russell
    15 11 2 1 136.36
    Carlos Brathwaite
    16 17 1 1 94.12
    Ashley Nurse
    19 18 4 0 105.56
    not out
    Sheldon Cottrell
    1 2 0 0 50.00
    Oshane Thomas
    0 4 0 0 0.00
    not out
    Extras 20 (W 11, LB 9)
    Total runs 273 (9 wkts, 50 ov)
    Fall of Wickets
    7/1 (E. Lewis, 1.4 ov) · 31/2 (C. Gayle, 4.5 ov) · 99/3 (N. Pooran, 19.1 ov) · 149/4 (S. Hetmyer, 27.2 ov) · 190/5 (S. Hope, 34.6 ov) · 216/6 (A. Russell, 38.5 ov) · 252/7 (C. Brathwaite, 45.3 ov) · 252/8 (J. Holder, 45.6 ov) · 256/9 (S. Cottrell, 47.3 ov)
    Bowling O M R W Econ
    Mitchell Starc
    10.0 1 46 5 4.60
    Pat Cummins
    10.0 3 41 2 4.10
    Nathan Coulter-Nile
    10.0 0 70 0 7.00
    Glenn Maxwell
    6.0 1 31 0 5.17
    Adam Zampa
    10.0 0 58 1 5.80
    Marcus Stoinis
    4.0 0 18 0 4.50

     


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.