කැන්ගරුවන් පරදා ඉන්දියාවට විශිෂ්ට ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (09) පැවැති තරගයෙන් පසුගිය වසරේ කුසලානයේ හිමිකරුවන් වන ඔස්ට්‍රේලියාව පරදා ලකුණු 36ක ජයක් ලැබීමට ඉන්දියාව සමත්වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 තුල කඩුලු 5කට ලකුණු 352 යි.
ෂිකර් ධවාන් ලකුණු 117ක් හා විරාත් කෝලි ලකුණු 82 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 50 තුල සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 316ක් පමණයි.
ස්ටීවන් ස්මිත් ලකුණු 69යි.

India –  Australia
  1. 2 of 2
    Batting R B 4s 6s S/R
    David Warner
    56 84 5 0 66.67
    Aaron Finch
    (C)
    36 35 3 1 102.86
    Steve Smith
    69 70 5 1 98.57
    Usman Khawaja
    42 39 4 1 107.69
    Glenn Maxwell
    28 14 5 0 200.00
    Marcus Stoinis
    0 2 0 0 0.00
    Alex Carey
    (W)
    55 35 5 1 157.14
    not out
    Nathan Coulter-Nile
    4 9 0 0 44.44
    Pat Cummins
    8 7 1 0 114.29
    Mitchell Starc
    3 3 0 0 100.00
    Adam Zampa
    1 3 0 0 33.33
    Extras 14 (NB 1, W 7, B 3, LB 3)
    Total runs 316 (10 wkts, 50 ov)
    Fall of Wickets
    61/1 (A. Finch, 13.1 ov) · 133/2 (D. Warner, 24.4 ov) · 202/3 (U. Khawaja, 36.4 ov) · 238/4 (S. Smith, 39.4 ov) · 238/5 (M. Stoinis, 39.6 ov) · 244/6 (G. Maxwell, 40.4 ov) · 283/7 (N. Nile, 44.5 ov) · 300/8 (P. Cummins, 46.6 ov) · 313/9 (M. Starc, 49.1 ov) · 316/10 (A. Zampa, 49.6 ov)
    Bowling O M R W Econ
    Bhuvneshwar Kumar
    10.0 0 50 3 5.00
    Jasprit Bumrah
    10.0 1 61 3 6.10
    Hardik Pandya
    10.0 0 68 0 6.80
    Kuldeep Yadav
    9.0 0 55 0 6.11
    Yuzvendra Chahal
    10.0 0 62 2 6.20
    Kedar Jadhav
    1.0 0 14 0 14.00

මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න