බංග්ලාදේශ තරගයට නුවන් ප්‍රදීප් නැහැ

පුහුණුවීම් අතරතුර පන්දුවක් වැදීමෙන් අතක ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්, ලබන අඟහරුවාදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයට සහභාගී නොවන බව වාර්තාවනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, ඔහුට සතියක් විවේක ගන්නා ලෙසෙ වෛද්‍ය උපදෙස් ලැබී ඇති බවයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න