අමෙරිකානු ආරක්ෂක ලේකම් ජූනි අවසානයේ ලංකාවට

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ජුනි මස 24 ත් 30 අතර කාලසීමාව ඇතුළත ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ඒ ඔහුගේ ඉන්දියානු හා දකුණු කොරියානු සංචාරය අතරතුරයි.

 


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.