අසාද් සාළි අද පාස්කු ඉරිදා ප්‍රහාරයේ කාරක සභාව හමුවට

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද පස්වරුවේ රැස්වනවා.

ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.
බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සහ මුස්ලිම් සංවිධාන නියෝජිතයන් තුන් දෙනෙකු කාරක සභාව හමුවට කැඳවා ඇති බවයි එහි නියෝජිත පාර්ලිමේන්තු මන්ත‍්‍රි ජයම්පති වික‍්‍රමරත්න මහතා සඳහන් කළේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න