ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගයත් වැස්සට හේදෙයි

2019 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගය අද වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.
ඒ එකදු පන්දුවක් හෝ යැවීමකින් තොරවයි.
ඒ අනුව දෙපිලටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවුණා.