තේරීම් කාරක සභාවෙන් ඇත්ත හෙළිවෙයි / රාජ්‍ය ඇමති ජේ සී අලවතුවල

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හරහා පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් හෙළිවනු ඇතැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමති ජේ සී අලවතුවල මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තේරීම් කාරක සභාවට එරෙහි විරෝධයන් දේශපාලනික බවයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.