පකිස්ථානය පරදා කැන්ගරුවන් ජයගනී

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 3 වන ජයග්‍රහණය වාර්තා කිරීමට ඔස්ටේ්‍රලියාව සමත්වුණා.
ඒ පකිස්ථානය ලකුණු 41කින් පරාජයට පත්කරමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියාව සියල්ලන් දැවී ලකුණු 307 යි.
ඩේවිඩ් වර්නර් ලකුණු 107 යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථාන පිල ලකුණු 266 කට දැවී ගියා.

Australia
Pakistan
  1. 2 of 2
    Batting R B 4s 6s S/R
    Imam-ul-Haq
    53 75 7 0 70.67
    Fakhar Zaman
    0 3 0 0 0.00
    Babar Azam
    30 28 7 0 107.14
    Mohammad Hafeez
    46 49 3 1 93.88
    Sarfaraz Ahmed
    (C) (W)
    40 48 1 0 83.33
    Shoaib Malik
    0 2 0 0 0.00
    Asif Ali
    5 8 0 0 62.50
    Hasan Ali
    32 15 3 3 213.33
    Wahab Riaz
    45 39 2 3 115.38
    Mohammad Amir
    0 2 0 0 0.00
    Shaheen Afridi
    1 6 0 0 16.67
    not out
    Extras 14 (NB 1, W 9, LB 4)
    Total runs 266 (10 wkts, 45.4 ov)
    Fall of Wickets
    2/1 (F. Zaman, 2.1 ov) · 56/2 (B. Azam, 10.5 ov) · 136/3 (Imam-ul-Haq, 25.1 ov) · 146/4 (M. Hafeez, 26.6 ov) · 147/5 (S. Malik, 27.3 ov) · 160/6 (A. Ali, 29.6 ov) · 200/7 (H. Ali, 33.5 ov) · 264/8 (W. Riaz, 44.2 ov) · 265/9 (M. Amir, 44.4 ov) · 266/10 (S. Ahmed, 45.4 ov)
    Bowling O M R W Econ
    Pat Cummins
    10.0 0 33 3 3.30
    Mitchell Starc
    9.0 1 43 2 4.78
    Kane Richardson
    8.4 0 62 2 7.15
    Nathan Coulter-Nile
    9.0 0 53 1 5.89
    Glenn Maxwell
    7.0 0 58 0 8.29
    Aaron Finch
    (C)
    2.0 0 13 1 6.50