කෙදෙව්වන් පරදා එංගලන්තය දිනයි

කොදෙව් පිලට එරෙහිව අද පැවැති තරගය කඩුලු 8කින් ජය ලැබීමට එංගලන්තය සමත්වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් පිල සියල්ලන් දැවී ලකුණු 212යි.
නිකලොස් පූරන් ලකුණු 63 යි.
තමන් කොදෙව් දූපත්වල උපත ලැබුවද එංගලන්තය වෙනුවෙන් මේ වන විට ක්‍රීඩා කරන ජොෆ්රා ආචර් ලකුණු 29ට කඩුලු 3ක් දවාගත්තා.
එංගලන්තය තරගය ජයගත්තේ පන්දුවාර 33යි පන්දුවකදී කඩුලු 2ක් දැවී ලකුණු 213ක් ලබමින්.
ජෝ රූට් නොදැවී ලකුණු 100යි.

West Indies
England
  1. 2 of 2
    Batting R B 4s 6s S/R
    Jonny Bairstow
    45 46 7 0 97.83
    Joe Root
    100 94 11 0 106.38
    not out
    Chris Woakes
    40 54 4 0 74.07
    Ben Stokes
    10 6 2 0 166.67
    not out
    Extras 18 (NB 1, W 15, LB 2)
    Total runs 213 (2 wkts, 33.1 ov)
    Yet to bat
    Eoin Morgan (C) · Jos Buttler (W) · Jason Roy · Liam Plunkett · Jofra Archer · Adil Rashid · Mark Wood
    Fall of Wickets
    95/1 (J. Bairstow, 14.4 ov) · 199/2 (C. Woakes, 31.5 ov)
    Bowling O M R W Econ
    Sheldon Cottrell
    3.0 0 17 0 5.67
    Oshane Thomas
    6.0 0 43 0 7.17
    Shannon Gabriel
    7.0 0 49 2 7.00
    Andre Russell
    2.0 0 14 0 7.00
    Jason Holder
    (C)
    5.1 0 31 0 6.00
    Carlos Brathwaite
    5.0 0 35 0 7.00
    Chris Gayle
    5.0 0 22 0 4.40