දකුණු අප්‍රිකාව පළමු ජය ලබයි.

මෙවර තරගාවලියේදී ලද පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව අද සමත්වුණා.
ඒ ඇෆ්ගනිස්ථානය කඩුලු 9කින් පරාජය කරමින්.
තරගයේ පලමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය සියල්ලන් දැවී ලකුණු 125යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව පන්දුවාර 33කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 131ක් ලබමින් තරගය ජයගත්තා.

Afghanistan
South Africa
  1. 2 of 2
    Batting R B 4s 6s S/R
    Hashim Amla
    41 83 4 0 49.40
    not out
    Quinton de Kock
    (W)
    68 72 8 0 94.44
    Andile Phehlukwayo
    17 17 2 1 100.00
    not out
    Extras 5 (W 4, LB 1)
    Total runs 131 (1 wkts, 28.4 ov)
    Yet to bat
    Aiden Markram · Faf du Plessis (C) · Rassie van der Dussen · David Miller · Chris Morris · Kagiso Rabada · Beuran Hendricks · Imran Tahir
    Fall of Wickets
    104/1 (Q. de Kock, 22.5 ov)
    Bowling O M R W Econ
    Aftab Alam
    5.0 1 16 0 3.20
    Hamid Hassan
    4.0 1 11 0 2.75
    Rashid Khan
    7.0 0 45 0 6.43
    Gulbadin Naib
    (C)
    6.0 0 29 1 4.83
    Mohammad Nabi
    6.4 0 29 0 4.35

මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.

© 2019 - Theme by LankaAnews