පකිස්ථානය පරදා ඉන්දියාවට පහසු ජයක්

පකිස්ථානයට එරෙහිව ඊයේ පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 89ක ජයක් ඉන්දියාවට හිමිවුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 තුල කඩුලු 5කට ලකුණු 336 යි.
රෝහිත් ෂර්මා ලකුණු 140 යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානය පන්දුවාර 40කදී කඩුලු 6ක් දැවී ලකුණු 212ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා මතුවුණා.
එ අනුවයි තරගයේ ජය ඉන්දියාව සතුවුණේ.

India
Pakistan
  1. 2 of 2
    Batting R B 4s 6s S/R
    Imam-ul-Haq
    7 18 1 0 38.89
    Fakhar Zaman
    62 75 7 1 82.67
    Babar Azam
    48 57 3 1 84.21
    Mohammad Hafeez
    9 7 0 1 128.57
    Sarfaraz Ahmed
    (C) (W)
    12 30 0 0 40.00
    Shoaib Malik
    0 1 0 0 0.00
    Imad Wasim
    46 39 6 0 117.95
    not out
    Shadab Khan
    20 14 1 0 142.86
    not out
    Extras 8 (NB 1, W 6, LB 1)
    Total runs 212 (6 wkts, 40 ov)
    Yet to bat
    Hasan Ali · Mohammad Amir · Wahab Riaz
    Fall of Wickets
    13/1 (Imam-ul-Haq, 4.5 ov) · 117/2 (B. Azam, 23.6 ov) · 126/3 (F. Zaman, 25.2 ov) · 129/4 (M. Hafeez, 26.5 ov) · 129/5 (S. Malik, 26.6 ov) · 165/6 (S. Ahmed, 34.1 ov)
    Bowling O M R W Econ
    Bhuvneshwar Kumar
    2.4 0 8 0 3.00
    Jasprit Bumrah
    8.0 0 52 0 6.50
    Vijay Shankar
    5.2 0 22 2 4.13
    Hardik Pandya
    8.0 0 44 2 5.50
    Kuldeep Yadav
    9.0 1 32 2 3.56
    Yuzvendra Chahal
    7.0 0 53 0 7.57

මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.

© 2019 - Theme by LankaAnews