ඉන්දියාව අසීරුවෙන් ඇෆ්ගනිස්ථානය පරදවයි

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 28 වන තරගයෙන් ඇෆ්ගනිස්තානය පරාජයට පත් කරමින් තියුණු ජයක් වාර්තා කිරිමට ඉන්දියාව සමත් වුණා.

එංගලන්තයේ සවුත්හැම්ප්ටන්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දිය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවි ලකුණු 224ක් ලබා ගත්තා. නායක විරාත් කෝලි ලකුණු 67යි.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඇෆ්ගනිස්ථානයට පන්දුවාර හතලිස් නවයයි පන්දු පහක් අවසානයේ සියලු දෙනා දැවි ලබා ගත හැකිවුයේ 213ක් පමණයි. පන්දුයැවිමේදී ඉන්දිය කණ්ඩායමේ මොහොමඩ් ෂාම් කඩුලු 04ක් බිද හෙලුවා. මෙම තරගයේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ ඔහු කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනිමද විශේෂත්වයක්.

  1. 2 of 2
    Batting R B 4s 6s S/R
    Hazratullah Zazai
    10 24 1 0 41.67
    Gulbadin Naib
    (C)
    27 42 2 0 64.29
    Rahmat Shah
    36 63 3 0 57.14
    Hashmatullah Shahidi
    21 45 2 0 46.67
    Asghar Afghan
    8 19 0 0 42.11
    Mohammad Nabi
    52 55 4 1 94.55
    Najibullah Zadran
    21 23 2 0 91.30
    Rashid Khan
    14 16 1 0 87.50
    Ikram Ali Khil
    (W)
    7 10 0 0 70.00
    not out
    Aftab Alam
    0 1 0 0 0.00
    Mujeeb Ur Rahman
    0 1 0 0 0.00
    Extras 17 (W 9, B 4, LB 4)
    Total runs 213 (10 wkts, 49.5 ov)
    Fall of Wickets
    20/1 (Hazratullah, 6.3 ov) · 64/2 (G. Naib, 16.5 ov) · 106/3 (R. Shah, 28.4 ov) · 106/4 (H. Shahidi, 28.6 ov) · 130/5 (A. Stanikzai, 34.6 ov) · 166/6 (N. Zadran, 41.3 ov) · 190/7 (R. Khan, 45.4 ov) · 213/8 (M. Nabi, 49.3 ov) · 213/9 (A. Alam, 49.4 ov) · 213/10 (M. U. Rahman, 49.5 ov)
    Bowling O M R W Econ
    Mohammed Shami
    9.5 1 40 4 4.07
    Jasprit Bumrah
    10.0 1 39 2 3.90
    Yuzvendra Chahal
    10.0 0 36 2 3.60
    Hardik Pandya
    10.0 1 51 2 5.10
    Kuldeep Yadav
    10.0 0 39 0 3.90


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.

© 2019 - Theme by LankaAnews