පකිස්ථානයට පැරදුණු දකුණු අප්‍රිකාවේ ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගවලියේ පකිස්ථානය එරෙහිව පරාජයක් ලබමින් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ සියලු අවස්ථා අද දකුණු අප්‍රිකාවට අහිමිව ගියා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් පකිස්ථානය පන්දුවාර 50 අවසානයේ කඩුලු 7කට ලකුණු 308 යි.
හැරිස් සොහේල් ලකුණු 89 යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී රැස් කළේ ලකුණු 259ක් පමණයි.
ඩු ප්ලෙසිස් ලකුණු 59 යි.

  1. 2 of 2
    Batting R B 4s 6s S/R
    Hashim Amla
    2 3 0 0 66.67
    Quinton de Kock
    (W)
    47 60 3 2 78.33
    Faf du Plessis
    (C)
    63 79 5 0 79.75
    Aiden Markram
    7 16 0 0 43.75
    Rassie van der Dussen
    36 47 1 1 76.60
    David Miller
    31 37 3 0 83.78
    Andile Phehlukwayo
    46 32 6 0 143.75
    not out
    Chris Morris
    16 10 1 1 160.00
    Kagiso Rabada
    3 7 0 0 42.86
    Lungi Ngidi
    1 6 0 0 16.67
    Imran Tahir
    1 3 0 0 33.33
    not out
    Extras 6 (W 5, LB 1)
    Total runs 259 (9 wkts, 50 ov)
    Fall of Wickets
    4/1 (H. Amla, 1.1 ov) · 91/2 (Q. de Kock, 19.2 ov) · 103/3 (A. Markram, 23.1 ov) · 136/4 (Faf du Plessis, 29.3 ov) · 189/5 (R. van der Dussen, 39.4 ov) · 192/6 (D. Miller, 40.5 ov) · 222/7(C. Morris, 44.2 ov) · 239/8 (K. Rabada, 46.5 ov) · 246/9 (L. Ngidi, 48.2 ov)
    Bowling O M R W Econ
    Mohammad Hafeez
    2.0 0 11 0 5.50
    Mohammad Amir
    10.0 1 49 2 4.90
    Shaheen Afridi
    8.0 0 54 1 6.75
    Imad Wasim
    10.0 0 48 0 4.80
    Wahab Riaz
    10.0 0 46 3 4.60
    Shadab Khan
    10.0 1 50 3 5.00

මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.