නිදහස් කරන්නැයි ඉල්ලා වෛද්‍ය ෂාෆිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

තමන් රැදවුම් නියෝග මත රදවා ප්‍රශ්න කිරීම හේතුවෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් උල්ංඝනය වි ඇති බව පවසමින් වෛද්‍ය ෂාෆි ෂිහාබ්දින් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික පෙත්සමක් ඉදිරිපත් කර තිඛෙනවා.

වැඩබලන පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමිනුයි පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

තමන් රඳවා තබා ගැනීම නීතිවිරෝධි බවත් එම නිසා තමන් නිදහස් කරන ලෙසත් ඉල්ලා අතුරු නියෝගයක්ද නිකුත් කරන ලෙස මෙමගින් ඉල්ලා තිඛෙනවා.