එංගලන්තය දණ ගස්වා කැන්ගරුවන් අංක 1ට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට ළංවෙමින් එංගලන්තයට එරෙහිව ලකුණු 64 ක ජයක් ලැබීමට ඔස්ටේ්‍රලියාව අද සමත්වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 285 ක් රැස් කළා.
ඇරොන් ෆින්චි ලකුණු 100 යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 44යි පන්දු 4කදී සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 221ක් පමණයි.
ඛෙන් ස්ටොක්ස් ලකුණු 89 යි.

  1. 2 of 2
    Batting R B 4s 6s S/R
    James Vince
    0 2 0 0 0.00
    Jonny Bairstow
    27 39 5 0 69.23
    Joe Root
    8 9 2 0 88.89
    Eoin Morgan
    (C)
    4 7 1 0 57.14
    Ben Stokes
    89 115 8 2 77.39
    Jos Buttler
    (W)
    25 27 2 0 92.59
    Chris Woakes
    26 34 2 0 76.47
    Moeen Ali
    6 9 1 0 66.67
    Adil Rashid
    25 20 3 1 125.00
    Jofra Archer
    1 4 0 0 25.00
    Mark Wood
    1 2 0 0 50.00
    not out
    Extras 9 (W 3, B 1, LB 5)
    Total runs 221 (10 wkts, 44.4 ov)
    Fall of Wickets
    0/1 (J. Vince, 0.2 ov) · 15/2 (J. Root, 3.3 ov) · 26/3 (E. Morgan, 5.5 ov) · 53/4 (J. Bairstow, 13.5 ov) · 124/5 (J. Buttler, 27.2 ov) · 177/6 (B. Stokes, 36.6 ov) · 189/7 (M. Ali, 39.3 ov) · 202/8 (C. Woakes, 41.3 ov) · 211/9 (J. Archer, 43.3 ov) · 221/10 (A. Rashid, 44.4 ov)
    Bowling O M R W Econ
    Jason Behrendorff
    10.0 0 44 5 4.40
    Mitchell Starc
    8.4 1 43 4 4.96
    Pat Cummins
    8.0 1 41 0 5.13
    Nathan Lyon
    9.0 0 43 0 4.78
    Marcus Stoinis
    7.0 0 29 1 4.14
    Glenn Maxwell
    2.0 0 15 0 7.50